Login

Lost your password?
Don't have an account? Sign Up

සතයක්වත් නැතුව ව්‍යාපාරයක් අරඹන්න – Start A Business Without A Cent – By Mentor Bhathiya Arthanayake

Contact us to Add a Trainer

අතේ සල්ලි නැති නිසා ව්‍යාපාරයක් ආරම්භ කරන්න විදියක් නෑ කියන බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන කාරණය තමයි, මුදල්වලට වඩා වැදගත් දේ බොහොමයකුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී අපට වැදගත් වන බව. මේ සාධක ටික සම්පූර්ණ කරගන්නේ නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරි නිසාම අපි මුදල්වලට වඩා ව්‍යාපාරයකදි වැදගත් වෙන මේ වැදගත් සාධක මොනවාද කියලා කතා කරන්න තීරණය කලා.

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.

Rat Race සම්බන්ධයෙන් අපි කරපු විඩියෝ එක ගැන Description එකේ කිව්වනේ. පහත දැක්වෙන ලින්ක් එකෙන්,
එය නරඹන්න.

Resources…

Stock Footages –
​​​

#StartABusiness #Bhathiya​​​ #Arthanayake

Click Here to Add a Trainer

https://www.trainers.news

27 comments

  1. Motivation.lk

    හැමදෙනාගෙම ප්‍රතිචාරයන් ට බෙහෙවින්ම ස්තූතියි. ඔබට අවශ්‍ය කුමන ආකාරයේ අභිප්‍රේරණයක් ද, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අප සූදානම්. ඔබගේ අදහස් අප වෙත හැම විටම ලියා තබන්න. ?

    1. kumari UGN

      හොයපු වීඩියෝ එකක් සර්.ලොකු උදව්වක් මගේ හිතට.ඔබතුමාට පුලුවන්නම් පොඩි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රාග්ධනය ලබාගත හැකි අඩු පොලියකට ලන්කාවෙ ක්‍ර්මයක් පහදා දෙන්න ස්ර්.ජය වේවා

  2. බුදු ගුණ M.B.L 0777137057

    මමත් සත පහක් නැතුව ව්‍යාපාරයක් පටන් ගත්ත පුද්ගලයෙක් ….google sech කරද්දී ලෝකයේ tiyana ලස්සනම බුදු කුටි තියෙන්නේ මගේ …විතරයි එක මට ගොඩක් සතුටක්…oba tumaga hama videos ekakma mama බලනවා maga hita watana mohotaka mata ලොකු saktiyak …? ? ? ? ? ? ? බුදු සරණයි

  3. Ravindra Herath

    මම රජයේ රැකියාවක් කරනව. මුදල් අවශ්‍යයතාවය තදින්ම තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මොන වගේ ව්‍යාපාරයක්ද පටන් ගන්න ඕන කියන එක

  4. Channa Pathirana

    තව තවත් ඔබගේ අදහස් දැනුම බෙදන්න. ජය! සියලු පැතුම් ඉටු වේවා! ඔබට විශ්වයේ ශක්තිය ලැබේවා. ස්තූතියි ජය!

  5. Anura Madunnawa

    ගොඩක් වටිනා අදහස් සර්. ලොකු පෙළඹවීමක් ඇති වෙනවා වැඩ කරන්න. බොහෝම ස්තුතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*