සතයක්වත් නැතුව ව්‍යාපාරයක් අරඹන්න – Start A Business Without A Cent – By Mentor Bhathiya Arthanayake
අතේ සල්ලි නැති නිසා ව්‍යාපාරයක් ආරම්භ කරන්න විදියක් නෑ කියන බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන කාරණය තමයි, මුදල්වලට වඩා වැදගත් දේ බොහොමයකුත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ දී අපට වැදගත් වන බව. මේ සාධක ටික සම්පූර්ණ කරගන්නේ නැතුව ව්‍යාපාරයක් ආරම්භ කරන්න බැරි නිසාම අපි මුදල්වලට වඩා ව්‍යාපාරයකදි වැදගත් වෙන මේ වැදගත් සාධක මොනවාද කියලා කතා කරන්න තීරණය කලා.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
Rat Race සම්බන්ධයෙන් අපි කරපු විඩියෝ එක ගැන Description එකේ කිව්වනේ. පහත දැක්වෙන ලින්ක් එකෙන්,
එය නරඹන්න.
Resources…
Stock Footages –
#StartABusiness #Bhathiya #Arthanayake
ගොඩක් අයට වටිනා video එකක්. බොහොම ඉස්තුති මේ වගේ නිර්මාණය කලාට
හැමදෙනාගෙම ප්රතිචාරයන් ට බෙහෙවින්ම ස්තූතියි. ඔබට අවශ්‍ය කුමන ආකාරයේ අභිප්‍රේරණයක් ද, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අප සූදානම්. ඔබගේ අදහස් අප වෙත හැම විටම ලියා තබන්න. ?
Obata awshaya siyaluma wargaye logo warga sadadenu labe
හොයපු වීඩියෝ එකක් සර්.ලොකු උදව්වක් මගේ හිතට.ඔබතුමාට පුලුවන්නම් පොඩි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්රාග්ධනය ලබාගත හැකි අඩු පොලියකට ලන්කාවෙ ක්ර්මයක් පහදා දෙන්න ස්ර්.ජය වේවා
Jiwite marriage eka nisa hamadema nathiwenawanam hitha sakthimath karaganne kohomada
Hama vitama apeema rate jeevitaya jaya gat kenekwa udaharanaya kara ganna.
කොටස් වෙළෙඳ පොල ගැන පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න සර්
ගොඩක් වටින වීඩියෝ එකක්..හැම වීඩියෝ එකක්ම බලනවා සර්ගේ..❤❤
ගොඩාක් වටිනව sir,ස්තූති ..?
Great lesson ?? this can be used in most of task in our life..? thank you so much, sir..? wish you all the best for your future creations ????
Thank you sir! Every morning I watch your motivation video. Really appreciate you…
මමත් සත පහක් නැතුව ව්‍යාපාරයක් පටන් ගත්ත පුද්ගලයෙක් ….google sech කරද්දී ලෝකයේ tiyana ලස්සනම බුදු කුටි තියෙන්නේ මගේ …විතරයි එක මට ගොඩක් සතුටක්…oba tumaga hama videos ekakma mama බලනවා maga hita watana mohotaka mata ලොකු saktiyak …? ? ? ? ? ? ? බුදු සරණයි
Monawa kylada search karanna oni ?
Yy6
Hidden Talent එක අදුරගන්න විදියෙ වීඩියෝ එකක් කරන්න සර්?
මම රජයේ රැකියාවක් කරනව. මුදල් අවශ්යයතාවය තදින්ම තියෙනවා. මට තියෙන ප්‍රශ්නේ මොන වගේ ව්‍යාපාරයක්ද පටන් ගන්න ඕන කියන එක
තව තවත් ඔබගේ අදහස් දැනුම බෙදන්න. ජය! සියලු පැතුම් ඉටු වේවා! ඔබට විශ්වයේ ශක්තිය ලැබේවා. ස්තූතියි ජය!
ජය වේවා සර්??
Great advice?thank you sir ❤️?
ජයවේවා
සැබෑවටම …….! පෙර සේ ම ඵලදායි අපූරු කතනයක් !
බොහොම ස්තුතියි සර්
බොහොම ස්තුති සර්
Thank you so much sir
Very important motivation message for me ??❤️❤️?????️?️?️???????
Thank you very much sir ❤️
ගොඩක් වටිනා අදහස් සර්. ලොකු පෙළඹවීමක් ඇති වෙනවා වැඩ කරන්න. බොහෝම ස්තුතියි.
Best motivation ??♀️??♀️ (know your worth ?)
I’m 22 yrs uni student.
Thank you ? so much sir